රැස්වීම් සහ උත්සව තහනම් සාමාන්‍ය ජනතාවට පමණද??

0
489

රට පුරා අගුළුලෑමත් ඉන් පසුව හෙට (17) දින සිට දැඩි පාලනයක් යටතේ ජනතාව වෙත සහ රාජ්‍ය අංශ වෙත කටයුතු කරන්නට මින් පෙර උපදෙස් ලබා දී තිබුණි.
නමුත් පොලිස් ස්ථානයක් විවෘත කිරීමක් සදහා වූ නිවේදනයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නේ සැබැවින්ම නීතිය පිළිබද ප්‍රශ්නාර්ථයක් ඇතිකරවමිනි. ඊට සම්බන්ධවන්නේද නීතිය හා සාමය පිළිබද ඇමතිවරයා වීම පුදුමසහගතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here