රැස්වීමේදී සිදු වුණේ අසාධාරණයක්

0
325
ගම්පහ යොවුන් පෙරමුණ රැස්වීමේදී තමාට අසාධාරණයක් සිදුවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ලෙස තමන්ට ඊයේ දිනයේදී සිදුවූ සිදුවීම කණගාටුදායක බවයි .
ගම්පහ යොවුන් පෙරමුණේ රැස්වීම අතරතුර ජෝසප් මයිකල් පෙරේරා මහතාට කතාවක් ලබා නොදුන් අතර ඔහු එම අවස්ථාවේදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතාට චෝදනා එල්ල කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here