රැසියානු ජනපති පුටින් ස්වයං නිරෝධායනයට

0
371

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඒ කොවිඩ්19 වෛරසය ආසාදනය වූ අයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන්.

ජනාධිපතිවරයා මේ සතියේ සිදු කිරීමට නියමිතව තිබූ තජිකිස්ථාන සංචාරය ද අත්හිටුවීමට ක්‍රියා කර ඇති අතර කලාපීය ආරක්ෂක සමුළුව සඳහා ඔහු මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here