ආන්දෝලනයට තුඩු දුන් විවාහක් රු රැජින තරගාවලියේ දී රු රැජිනගේ කිරුල ගැලවීමේ සිදුවීම නිසා රටේම කතාබහට පත් වූ මෝස්තර නිරූපිකා චුලා පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත
එහිදී ඇයගෙන් ඒ නිවුස් මාධ්‍යවේදී කීර්ති රත්නායක නමැති මාධ්‍යවේදියා හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත.
කිරුල ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් හට දුරකතනයෙන් ඇමතු දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර එම මාධ්යවෙදියාද සිටි බව එහිදී ඇය පවසා ඇත.