රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවන් අඩුවෙයි

0
312

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 10ක් දක්වා අඩුවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

කොවිඩ් දෙවෙනි රැල්ල ආරම්භවීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව 200කට වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here