පුවත් රිෂාඩ් නිදොස් වෙයි! By Manorama Weerasinghe - November 2, 2022 0 353 FacebookTwitterPinterestWhatsApp පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් ලෙස නම්කොට තිබූ පා.ම රිෂාඩ් බදුද්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කළා.ඉකුත් අප්‍රේල් 21 වැනි දා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.