පුවත් රිෂාඩ් බදියුදීන් ඇතුළු පවුලේ සාමාජිකයන් ලබන 17 දක්වා රිමාන්ඩ් By ciawpdev - September 6, 2021 0 366 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය සැප්තැම්බර් 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.