රිෂාඩ් ලබන 14 වනදා දක්වා යලි රිමාන්ඩ්

0
317

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලේ ලබන 14 වනදා දක්වා නියෝගය පැනවීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here