රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී පුටින්ගේ පක්ෂය ඉදිරියෙන්

0
417

රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිඵල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව එරට පාලක එක්සත් රුසියානු පක්ෂය ඉදිරියෙන් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. රුසියානු ජනාධිපති පුටින් නියෝජනය කරන්නේ ද එක්සත් රුසියානු පක්ෂයයි. දැනට නිකුත් වී ඇති ප්‍රථිපල අනුව ප්‍රකාශිත ඡන්දවලින් සියයට 44 ක ප්‍රතිශතයක් එක්සත් රුසියානු පක්ෂයට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here