රුසියාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමක් පුද්ගලයින් 8 ක් මරුට

0
309

රුසියාවේ පර්ම් නුවර විශ්වවිද්‍යාලයක සිසුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදි වෙඩි ප්‍රහාරවලට ලක්වු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකාර සිසුවා රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here