රුසියාව තුල සිටින සියළුම කැනඩා ජාතිකයන්ට පිටවන්නැයි නිවෙිදනයක් !

0
304

රුසියාව තුල සිටින සියළුම කැනඩා ජාතිකයින්ට (සංචාරකයින් සහ පදිංචිකරුවන්) වහාම එරටින් ඉවත් වන ලෙසත් කිසිඳු කැනඩා ජාතිකයෙක් රුසියාවේ සංචාරය නොකරන ලෙසත් ඉල්ලමින් කැනඩා රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රුසියාව තුල ව්‍යාපාර සිදු කරන කැනඩා ජාතිකයින්ටත් කැනඩා ආයතනයන්ටත් වහාම ඉන් ඉවත් වීමට පියවර ගන්නැයිද කැනඩා රජය නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here