රුසියාව සහ තජිකිස්ථානය සමඟ ද්විපාර්ශ්වික තරුණ සංවර්ධන වැඩසටහන්

0
743

තරුණ ප්‍රජාවගේ සංවර්ධනය ඉලක්ක කර ගත් ප්‍රතිපත්තීන් සකස් කිරීමේදී අනෝන්‍ය වශයෙන් ඵලදායී හා දිගුකාලීන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා තරුණ සංවර්ධනයට අදාළව පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ තජිකිස්ථාන් ජනරජය අතර තරුණ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර තරුණ සංවර්ධනයට අදාළව අවබෝධතා ගිවිසුම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here