රෙජිනෝල්ඩ් කුරේට ගුටි අනී.. [Video]

0
870

උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පානදුර ප්‍රදේශයේ දී දැඩි විරෝධතාවයක් එල්ල විය.

මහජන හමුවකට සහභාගී වෙමින් සිටියදී දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක දී රෙජිනෝල්ඩ් කුරේ මහතාටද ප්‍රහාරයක් එල්ල වී ඇත.

හිටපු ආණ්ඩුකාර වරයා පැමිණෙමින් සිටි මාර්ගය අවහිර කරමින් පිරිසක් ඔහුට විරෝධය පළ කරමින් විරෝධතාවයේ යෙදුණු අතර ගැටුම ඇතිව තිබෙන්නේ එම විරෝධතාවය හේතුවෙනි.

පොලිසිය මැදිහත්වී දෙපිරිසම විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here