රොකට්ටු කැබැල්ල මාලදිවයින මුහුදට කඩා වැටේ! – රොයිටර්

0
553

පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි.

ටොන් 21 ක් බර රොකට් කැබැල්ල කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට යැයි ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වුණු චීනය ද පවසා ඇත.

වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here