රෝගීන් සහ මරණ වාර්තා වීමේ වෙනසක් නැහැ…

0
427

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 36 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කර ඇත.

ඉන් 9ක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද, 6ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා විය.

එමෙන්ම ඉයේ දිනය තුළ රෝගීන් 2850ක් හ‍ඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here