Sunday, November 24, 2024

රෝසිගෙන් බඩු මලු ලක්ෂයක්…!


කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වියළි ආහාර මලු එක්ලක්ෂ පහලොස්දහසක් බෙදාදීමා ගරු නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි සියලුම නාගරික මන්ත්‍රිවරුගේ එනම් 119 දෙනාගේම සහ මහජන සහනාධාර දෙපාර්තමේන්තුවේ සහන නිර්දේශ මත නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාබී සහ මහජන ආධාර ලබන දහතුන් දහසකට ආසන්න පවුල් වලටත් කොවිඩ් 19 නිසා අසරණ වූ පවුල් වලටත්, දෛනික ආදායම අහිමි වූ පවුල් වලටත් මහජනාධාර දෙපාර්තමේන්තුව විසින් සලාක මලු 115,000ක් අද දින (09) සිට බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles