රෝස පාට බෝලයකින් පළමු වතාවට රාත්‍රී ටෙස්ට් මැච් එකකට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම

0
733

ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ සහභාගී වන පළමු රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා මේවන විට සියල්ල සූදානම්.

ඊයේ දිනයේ ඔවුන්ගේ අවසන් පුහුණුවීම පැවතුණා.

මේ අතර එම පුහුණුවීම් සඳහා රෝස පැහැති පන්දුවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවති අතර ඒ සඳහා කණ්ඩායමේ සියලු දෙනාම පාහේ සහභාගී වී සිටියා.

මෙම පුහුණුවීම් පැවතියේ රාත්‍රියේදී වන අතර එහි ඡායාරූපයි මේ.

    

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here