Friday, January 10, 2025

රෝහලක ඉදිවන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය මහනුවර විවෘත කෙරේ

මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර මහනුවර ජාතික රෝහලේදී හෙට (11) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෙවෙනි වන මෙම ඒකකය ඉහළම නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත වන බව සඳහන්.

මෙම ඒකකය මහල් 12කින් යුක්ත වන අතර එහි ඇඳන් 600ක ස්ථාපනය කළ හැකි වනවා.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 1,945ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles