Sunday, November 17, 2024

රෝහලෙන් හමුවූ බෝම්බේ ගැන නවතම අනාවරණයක්

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බය ඇටවූ සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගෙන් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබදව පුහුණුව ලැබූවෙක් බව විමර්ශන වලින් හෙළිවෙමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කරනවා. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ රෝහල් වැසිකිලියේ බෝම්බය තබා ඇත්තේ පුපුරවා හැරීමටම බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles