රෝහිතටත් වැඩ වරදින ලකුණු – දේපල සහ මුදල් වංචා නඩුවක් විභාගයට

0
318

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව රුපියල් ලක්ෂ 412කට අධික වටිනාකමකින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් උපයා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක් විභාගයට අද දින නියම කෙරිණ.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

අල්ලස් කොමිසම මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

එය අද කැඳවූ අවස්ථාවේදී අදාළ නඩුව ලබන ජූලි මස 03 සහ 05 දිනවල දී විභාග කිරීමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ.dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here