රෝහිත රාජපක්ෂගේ සින්දුව..!

0
984

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ බාල පුත්‍ර‍යා වන රෝහිත රාජපක්ෂ තමන්ගේ මුල් ගීතය “මං මුලාවෙලා“ නමින් නිකුත් කර ඇත. එම ගීතය ගායනය මෙන්ම සංගීතය සහ පද රචනය සිදුකර ඇත්තේද ඔහු විසින්මය.

දෙවැනි සොහොයුරා සිරගතව සිටියදී මෙලෙස ගීතයක් නිකුත් කිරීමට රෝහිත පෙළඹීමද විශේෂ සිදුවීමකි.

එම ගීතයේ විඩියෝව පහතින් නරඹන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here