වයඹ මහ ඇමති තරගයට පූසා ලකුණ ?

0
347

වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවන පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා තරග වදිනු ඇති බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි 

ඔහු මේ දිනවල කුරුණෑගල ප්‍රදේශයේ විවිධ නිරීක්ෂණ චාරිකා සහ සමාජ සත්කාර ඇලට නිරන්තරයෙන් සහභාගී වන බවත් නිරීක්ෂණය වී ඇත 

කෙසේ වෙතත් කුරුණෑගල දේශපාලනය මේ වෙද්දී මේ පුවත සමග බලවත් කැළඹීමකට පත්ව ඇති අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  තමා මහ ඇමැති ධුරයට  තරග කිරීමට සුදානම් බව දන්වා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here