රෝහිත සීනි ව්‍යාපාරිකයන්ට තග දමයි ?

0
291


සීනි මිල ඉහළ යාම ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා..

”සීනි කන්ටේනර් රාශියක් වරායට ඇවිල්ලා වරායේ තබාගෙන තියෙනවා. ඔවුන් නිදහස් කරන්නේ නැතුව ඩොලරයේ මිල ඉහළ යාම තුළ ආනයනකරුවන්ට ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා කියලා ප්‍රමාද ගාස්තුත් දවසින් දවස වැඩිවෙලා තියෙනවා. අපි සීනි ආනයනකරුවන්ට කිව්වා එක සීනි ඇටයක්වත් තමුන්නාන්සේලාට විකුණනන්න බෑ. අපි ඒ වරාය ගාස්තු නිදහස් කරලා දෙනවා. හැබැයි ඒ ඔක්කොම ටික සතොසට දෙන්න ඕනේ. ඒ ඉබි යතුරු දාන ගබඩාවල එක යතුරක් අපේ වරාය අමාත්‍යාංශයට අනිත් යතුර වෙළෙඳ අමාත්‍යාංශයට අනිත් යතුර සතොසට ලබා දීලා අපි තුන්ගොල්ලම එකතු වෙලා තමයි සීනි ටික සතොසට ගෙනියන්න ලෑස්ති වෙන්නේ. වරාය හැටියට පාඩුවක් විඳගෙන මේ තීන්දුව මම ගත්තේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, රටේ ජනතාවට අඩු මිලට සීනි ලබාදීමේ කටයුත්ත වෙනුවෙන්

source – newsfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here