පුවත් ලංකාවට ආපු සුද්දොත් ගෑස් පෝලිම්වල By ciawpdev - March 10, 2022 0 547 FacebookTwitterPinterestWhatsApp මේ වනවිට රට තුළ මතුව ඇති උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ජනතාව පත්ව සිටින්නේ මහත් අසීරුතාවකටය. එම අසීරුතාව කොතෙක්ද යත් ලංකාවේ සංචාරය කිරීම සදහා පැමිණි විදේශිකයන් පවා මේ වනවිට ගෑස් පෝලිමේ සිටින ආකාරයක් දැකගත හැකිය.