පුවත් ලංකාවත් ඉන්දියාවේ ප්‍රාන්ත රජයක්ද? By ciawpdev - October 14, 2021 0 254 FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවත්, මේ සා විශාල අර්බූද අවස්ථාවක මැතිවරණයක් පවත්වන්නේ කාගේ උවමනාවටදැයි ඕමල්පේ සෝභිත හිමියෝ විමසා සිටියහ. උන්වහන්සේ පවසන්නේ ලංකාව දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක්දැයි සැක සිතෙන බවය.