ලංකාවේ අවසන් ඔලිම්පික් පදක්කමේ බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

0
395

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව වූ ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අද (03) අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ඇරඹුණු මූලික වටයේදීම ඇයට එම ඉසව්වවෙන් ඉවත් වීමට සිදුවුණා.

එම තරගය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 දෙනෙකු පමණ සහභාගි වූ අතර, ඉන් 30දෙනෙකු අවසන් තරගයට සුදුසුකම් ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here