Saturday, September 21, 2024

ලංකාවේ එන්නත් සහතිකය බ්‍රිතාන්‍ය පිළිගනී…සයිනොෆාම් නොපිලිගනී

පූර්ණ එන්නත්කරණ නීති යටතේ ශ්‍රී ලංකාවේ එන්නත් සහතිකය ඊයේ (01) සිට එක්සත් රාජධානියට ඇතුළුවීමේදී පිළිගන්නා බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

ඒ අනුව එක්සත් රාජධානිය Oxford/AstraZeneca, Pfizer BioNTech, Moderna, Janssen එන්නත් වර්ග පිළිගනු ලබන අතර මීට අමතරව AstraZeneca Covishield, AstraZeneca Vaxzevria සහ Moderna Takeda එන්නත් ද එක්සත් රාජධානියේ අනුමත එන්නත් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles