Thursday, November 14, 2024

ලංකාවේ පැතිරෙන දුරකථන වෛරසය

sms පණිවුඩයක් මගින් දුරකතන ක්‍රියා විරහිත වන බව මේ දිනවල කතා බහට ලක් වෙයි . දුරකථනයට ආ කෙටි පණිවුඩය විවෘත කළ සැණින් දුරකථනය ක්‍රියා විරහිත වන බව සඳහන් වී තිබේ .මෙලෙස අක්‍රීය වූ දුර දුරකථන විශාල ගණනක් දුරකතන අලුත්වැඩියා කරන වෙළඳ සැල් වලට හමුවූ බවයි .මෙලෙස ගෙන ආ දුරකතන වල පොදු ලක්ෂණයක් නම් ඒ සියලු දුරකථන වල දමා ඇත්තේ මොබිටෙල් සිම් පතක් වීමයි .මෙලෙස ක්‍රියාවට විරහිතවීම වලට ලක්වී ඇත්තේ කුඩා දුරකථන වීම තවත් විශේෂත්වයකි හි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මේ පිළිබඳව දැනුවත් වී සිටීම සුදුසුය

මේ පිළිබඳව අදහස් දැක්වූ වීඩියෝව පහතින්

https://www.youtube.com/watch?v=uxiQ2NhQ_zY

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles