ලංගම සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි..

0
505

ලංගම සේවක සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට ස්වේච්චාවේන් විශ්‍රාම යැවීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එ මගින් මුළු මගී ප්‍රවාහන සේවයම බහු ජාතික සමාගමකට පැවරීමේ ලකුනු පහළ වී ඇති බව වෘත්තීය සමීති සදහන් කරයි.

ලංගම සේවකයන් 16 000 ක් පමණ මේවන විට ඉන්න අතර බලයට පත්වන ආණ්ඩු තම පාක්ශිකයන්ට රැකියා ලබා දෙන තොතැන්නක් බවට මෙය පත් වීමෙන් සේවක සංඛ්‍යාව වැඩි වී ඇත. එමෙන්ම බස් රථ ගෙන්වීම, අමතර කොටස් ගෙන්වීමේදී අධික කොමිස් මුදලක් වැය වීම නිසා ආයතනය අධික පාඩු ලබයි. ව්‍යජ අමතර කොටස් ගෙන්වීමද බරපතළ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here