ලංවිම විදුලි ඉංජිනේරුවරුන් අදත් අකුරට වැඩ

0
267

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වෙි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න සඳහන් කළේ සභාපතිවරයාගේ අභිමතය පරිදි පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන තෙක් ඔවුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.

මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග හරහා ද තම ගැටළුවලට නිසි විසඳුම් නොලැබුණ හොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here