ලක්ෂ 10 කට ආසන්න පිරිසක් රට හැර යාමේ සුදානමක

0
313

මෙම වසර තුළ පමණක් තරුණ තරුණයින් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් රට හැර යාමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අනාවරණය කළා.

ඒ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here