ලක් විජය බලාගාරයට ගල් අඟුරු ගෙනාවා – ඇමති ලොකුගේ

0
309

නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු දිවයිනට ගෙන්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේ මෙගාවොට් 900ක ධාරිතාවක් නොරොච්චෝලේ බලාගාරය හරහා ජාතික පද්ධතියට එක්කරන බවයි.

මේ අතර අප්‍රේල් මාසය අවසන් වනවිට තවත් ගල් අඟුරු තොගයක් නෞකා 05ක් මඟින් රැගෙන ඒමට නියමිත බව ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here