ලංකාවට අමෙරිකාවෙන් තවත් කොවිඩ් එන්නත් තොගයක්

0
333

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි, ඇලයිනා බී ටෙප්ලිට්ස් සහ මෙරට කතානායකවරයා අතර අද දින පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවත්වී තිබෙනවා.

එහිදී මෙරට කොවිඩ් මර්ධනය සඳහා තවත් එන්නත් තොගයක් ලබා දීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන බව තානාපතිවරිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here