ලබන ආත්මයේ සිංහල පවුලක ඉපදෙන්න පතන මනෝ ගනේෂන්

0
285

දකුණේ දැඩි සිංහල ගමක, සිංහල පමණක් කථා කරන පවුලක ලබන වසරේදී ඉපදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ඒ් සඳහා හේතු ගණනාවක් බලපා ඇති බවයි. එසේම උතුර, නැගෙනහිර හා කඳුකරයේ දෙමළ දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් කණගාටුවට පත්ව ඇති බවත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here