ලබන වසර මුල ඇමති පුටු මාරැවක් !

0
343

ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද වෙනස්වීම් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

රජයේ වැඩපිළිවෙළ වෙිගවත්ව සහ නව ජවයකින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති නිසා එම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් තවත් මේ මොහොතේ ඇමති මණ්ඩල සංශෝධනයක් නොව රජයේ ඉහළ නිලධාරි සංශෝධනයක් සිදු කල යුතු බවට තවත් යෝජනාවක් සාකච්ඡාවට ගැනෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here