පුවත් ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹේ By ciawpdev - October 22, 2021 0 305 FacebookTwitterPinterestWhatsApp ඔක්තෝබර් 25 වැනිදා සිට පළාත් තුළ දුම්රිය ධාවනය ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි.