Monday, January 13, 2025

ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 27 වනදා රුපියල් මිලියන 56,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා වන ගෙවීම් ලබන 29 වැනිදා කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles