කෝපා ඇමෙරිකා කුසලානයේ අවසන් මහ තරඟය ඊයේ අලුයම නිමා වුණා. අවසන් මහ තරගයෙන් ආජන්ටිනාව පරාජය වුණා. 4-2ක් ලෙස චිලී කණ්ඩායම ආජන්ටිනාව පරාජය කරා. දඬුවම් පහර 4-2ක් ලෙසයි ආජන්ටිනාව චිලීයට පැරදුණේ. මෙසේ අවසන් මහ තරඟයෙන් පරාජය වීම නිසා, ආජන්ටිනාවේ ඉදිරිපෙළ පාපන්දු ක්රීඩක ලයනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.