ලසන්ත අලගියවන්නටත් කොවිඩි ආසාදනය වෙයි

0
279

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ .

වෛද්‍ය පරීක්ෂණයකදී අද ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here