ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්

0
326

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් කළේ යැයි එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කරයි. ඔහු විසින් එල්ල කරන චෝදනා හේතුවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණය වී ඇතිබවත් එනිසා ඕනෑම මාධ්‍යයක් ඔස්සේ විවෘත සාකච්ඡාවකට එන්න ඔහුට ආරාධනාකරනබවත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here