ලසන්ත ඝාතනය කළැයි පිළිගත් සෙබලෙක් එල්ලෙයි

0
380

කෑගල්ල, කරඬුපානේ දෙහිපිටිය පාරේ පදිංචි එදිරිසිංහ ජයමාන්න නමැති 51 හැවිරිදි තිදරු පියෙක් සිය නිවසේ කුස්සියේ බාල්කයක ගෙල වැල ලාගෙන මිය ගොස් තිබේ.

මොහු යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරී වරයෙක් සේවය කර ඇති අතර ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින බව සදහන්.

අද උදෑසන ඔහුගේ හමු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

මේ අතර ගෙළ වැළලාගත් ස්ථානයේ තීබී ඔහු විසින් අවසන් වරට ලියන ලදැයි කියන ලිපියක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වේ.

එමගින් ඔහු පවසා ඇත්තේ ලසන්ක වික්‍රමතුංග ඝාතනය කලේ තමන් බවයි.

එහෙත් දැනට සැකපිට අත්අඩංගුවේ සිටින උදලාගම නිවැරදිකරු බවක් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

අදාල ලිපිය පහත පරිදිය –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here