ලාංකිකයෙකුගේ මාසික වියදම ගණනය කෙරේ

0
475

2021 අගෝස්තු මාසයේ  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවට අනුව රුපියල් 5353 කින් මෙරට අයෙකුට මුලික අවශ්‍යතා සපුරාගන දරිද්‍රතාවයට  ලක් නොවී ජිවත් විය හැක 

ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 21500කින් දරිද්‍රතාවයකින් තොරව ජිවත් විය හැක. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here