ලාංකික කතකට ලෝක විවාහක රූ රැජිණ කිරුළ

0
742

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය.  1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි.

ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇය මෙම කිරුළ දිනාගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here