ලාෆ් ගෑස් මිල වැඩි කෙරේ

0
477

ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4,199 ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680ක් දක්වා මිල ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672ක් ලෙස දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here