ලාෆ් ගෑස් හිඟයට විසඳුම බාලගිරි දෝෂයට නතුවේ..

0
372

වෙළෙඳපොළේ ගෑස් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීම ‍හමුවේ, ගෑස් පාර්භෝගිකයින්ගෙන් 20% ක් පමණ පිරිසක් දැඩි අපහසුතාවයට පත් ව ඇති බවයි.

වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති නොවීම සඳහා ලිට්රෝ ගැස් සමාගමේ දෛනික ගෑස් සිලින්ඩර් අලෙවිය අසු දහසේ සිට ලක්ෂය දක්වා වැඩි කිරිමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here