‘ලාෆ්’ මිලත් පහළට!

0
294

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5,080ක් බව එම සමාගම පවසනවා.

එසේම කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,032ක් වනවා.

මේ අතර අදාළ නිවේදනය මගින් එම සමාගම වැඩිදුරටත් දැනුම්දී සිටින්නේ අනෙකුත් දිස්ත්‍රික්ක අනුව වෙනස්වන මිල ගණන් දැනගැනීම සඳහා පාරිභෝගික සේවා අංකය වන 1345 අමතන ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here