ලිට්රෝගේ ගෑස් බහී!

0
902

ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 48කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here