ලිට්රෝ ගෑස් මිල ඉහළ යමක් ගැන තවම තීරණයක් නැහැ.ගෑස් හිඟයක් ඇතිවෙන්න දෙන්නෙත් නැහැ – බන්දුල

0
320

ලිට්රෝ ගෑස් මිල වැඩි වීමක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ගෑස් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය. ලිට්රෝ සමාගම රජයේ සමාගමක් ලෙස සහනාධාර පදමනින් තවදුරටත් ජනතාවට අවශ්‍ය ගෑස් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here