ලිට්‍රෝ ගෑස් අද පමණී

0
307

සිය සමාගම සතුව ගෑස් තොග පවතින්නේ අද (14) දිනය සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් අඩංගු නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

අදාළ නෞකාවලට හෙට දිනය වන විට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් යළිත් වරක් ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ලිට්‍රෝ සමාගම පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here