ලිට්‍රෝ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සති තුනක් ගතවෙයි – ලිට්‍රෝ සභාපති

0
278

ලිට්‍රෝ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා තවත් සති තුනක් පමණ ගතවන බවට ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

ඔහු කියා සිටින්නේ, වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සහ බෙදාහැරීම මේ වන විට සාමාන්‍යකරණය කෙරෙමි, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here